Friday, May 24, 2019
ඇත්තටම කවුද මේ ........
ඇත්තටම කවුද මේ ........
ගලබෝඩඅත්තේ ලොකු හාමුදුරුවෝ වෙනුවෙන් කළු කොඩි අතට අරගෙන පාරට බැහැපු නියම බෞද්ධ ලෙයින් ජාතක වූ සැබෑ මනුස්සකම පිරිපුන් නායකයා ඔහුය උන්වහන්සේගේන් රැකවරණය පිහිට පමණක් ලැබුව සමහරක් ඈයෝ A/c කාමරවල ඉඳගෙන සැප ගනිද්දී ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමන් මහා සංඝ රත්නය සමගින් ගිනි කාස්ටක අව්වෙ කොළඹ බෝසමිදුන් අබියසට ආවේ උතුම් මහා සංඝ රත්නය තමන්ගේ ජීවය බවට සපථ කරමිනි ........ඔව් සැබෑ මනුස්සකම පිරිපුන් දුප්පතුන්ට සෙනෙහෙවන්ත නායකයාත් ඔහුය ,,,...ඔහුගේ අවංක භාවය පිළිබඳව කවුරුත් දන්නා බොහෝ දේවල් ඇත .ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමන් එදා දේශපාලන භූමිකාව තුළ බොහෝ හොඳ කළත් කොසෝල් මහා රජතුමාගේ දානය ලෙසින් ගණන් බැලුවේ නැත ...ඕනි රැස්වීමකට ගියේ සිංහල බෞද්ධ කමට මුල් තැන දෙමින් ජාතියේ ඇඳුමෙන් සැරසීගෙනය....අවශ්‍ය තැන සරම කෑහ පොට ගසාගෙන ඉන්නට ඔහුට හැකිය ......ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමන් මැරයන් පිරිවරාගෙන ඉන්නා නායකයෙකු ලෙසින් සමාජයේ බොහෝ පිරිස් මත දරන අතර එය ඇත්තටම ඇත්තය ,ඔහුට ආදරෙ ඔහු ළඟ ඉන්නා මිනිසුන් ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමන් වෙනුවෙන් මරාගෙන මැරෙන්න උනත් සූදානම්ය...ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමන් යන චරිතය හොඳින් හඳුනාගත් ඕනි කෙනෙකු එසේය....
එඩිතරව එදා බුදුරජාණන්වහන්සේගේ පහස ලැබූ කැලණියේ හරක් මස් කඩ වසා දැමුවේ ඔහුය මතු කලෙක මෙ උතුම් මව්බිම තුළ සම්පූර්ණයෙන් ගව ඝාතනය තහනම් විය යුතුයි කියන්නේ ද ඔහුය ......
සියලුම පූජ්‍ය පක්ෂය වෙත අන්තර් පළාත් බස්වල වෙන් කරන ලද අසුන සඳහා මුදල් අයනෝකරන බවට කොළඹ බැස්ටියන් මාවත බස් පර්‍යන්තය තුළින් ස්ටිකර් ගසා මගේ රටේ සියලුම හිමිවරුන් වෙනුවෙන් පොදු ප්‍රවාහන සේවයේ මුදල් අයනෝකරන සිස්ටම් එකක් හදන්න ඕනි බවට සිතුවේ ඔහුය ......
ලාංකීය පෙදරේරු කර්මාන්තයේ නිරත සියලුම පෙදරේරුවන් හා අත් උදව් කරුවන් වෙත අවුරුදු 60 පසුව රුපියල් 15 000 (පහලොස් දාහක් ) දක්වා වැඩිහිටි දීමනාවක් ලබා දීමට සැලසුම් හැදුවේ ඔහුය ...එය හා සමානව තවත් විශාල කුලී කම්කරුවන් වෙනුවෙන් දෙයක් කිරීමට සැලසුම් හැදුවේ ඔහුය ........
ඩුබායි එකේ අල් අසීද් ලාංකීය සමාජය තුළ etisalat සිම් එක හරහා කෝල් පහසුකම්වලට අමතරව නය මුදල් ලබා දීම තුළින් 40% පොලියක් අය කරමින් ගෙනියන කූට උපක්‍රමය පිළිබඳව සෙව්වේ ඔහුය ,ලාංකීය ජනතාවට දිනකට ලක්ෂ 200 වඩා මුදලක් නිකරුණේ අහිමි වන බව කිව්වේ ඔහුය ....etisalat එකට දුප්පතුන්ගේ ලේ උරා බොන පොලියට සල්ලි දෙන්න ලයිසන් දී නොමැති බව අදාළ අයට දැනෙන්නට කිව්වේ ඔහුය...
උතුම් ජය සිරි මහා සමිඳුන්ට හැමදාමත් වතුර පිල්ටර් වී පිරිසිදු වතුර ගැලුම් දහස් ගාණක් වැටෙන්නට ජල පොම්ප සවි කළේ ඔහුය ....ඒතුමාට ඒ පිනම ඇති මෙතේ බුදුන් අබියස නිවන් දකින්නට ....
රුවන්වැලි සැ සමිඳුන්ගේ චූඩාමනික්‍ය රන් වන් පාටින් බැබලෙන්නට මෑත කාලිනව රන් ආලේපිත කලේ ඔහුය....එය බැබලෙන අයුරු දැක සතුටු සිතින් හැමදාමත් දුටු ගැමුණු රජුන්ට පින් අනුමෝදනා කරන්නේ ඔහුය ...
මිහින්තලේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ චූඩාමනික්‍යට අකුණු සැර වැදි විනාශ වූ මොහොතේ එවකට හිටපු සියලුම රාජ්‍ය නයකයන් වස් වදියි යන බියෙන් කකුල පස්සට ගත්තේය ...එහෙත් ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමන් ඉදිරියට ගියේ කේශාර සිංහයකූ ලෙසින්මය.....නියම සිංහල බෞද්ධ කමට පන දෙමින් සියල්ල යථා තත්වයට පත් කලේය ....
අවුරුදු 30 වඩා කාලයක් රට වෙලා ගත් කුරිරු LTTE යුද්ධය නිම කිරීමට භාර වී මහා විෂ්ණු දෙවියන් වෙනුවෙන් බොහෝ කැපකිරීම් කර මහා දෙවොලක් කැලණි පුරවරයේ ඉදි කිරීමට පෙරමුණ ගත්තේ ගරු ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමන්ය..ලක්ෂ 900 වියදමින් කරනු ලැබූ මහා බලසම්පන්න විෂ්ණු දෙවියන්ගේ දෙවි මැදුර හැමදාමත් නියම චාරිත්‍රනූකූලව හැමදාමත් පුද පූජා පවත්වාගෙන යන්නේ ආචාර්ය තුමාගේ පරිණත බුද්ධිය මුසු වූ අවවාද අනුසනා මතය ........
උතුම් ආමිස පූජා ප්‍රතිපත්ති පූජාවලින් ස්වම්පෝශිත වූ ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමන්ගේ සෙවණේ රැඳෙන අපි සැබෑ පින්වත්තයෝය......තවත් සමාජයේ බොහෝ දෙනා නොදන්නා ඉතා විශිෂ්ට විශාල වැඩ කොටසක් මෙතුමා විසින් සිදු කර ඇත....ඒ අතර සෝමාවතී මාර්ගය දින කීපයකින් ජනතා අයිතියට පත් කිරීම එක්තරා සන්ධිස්ථානයක් බව මට සිතේ ....තෙරුවන් සරණයි ගණපති පිහිටයි මගේම ආචාර්ය තුමනී .....රටේ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් ඔබේ සේවය අපිට අවශ්‍යම කාලයකී මේ......

Join with us:
https://www.facebook.com/mervinsilvaofficial/
Subscribe to:
Posts (Atom)

-
ඇත්තටම කවුද මේ ........ ගලබෝඩඅත්තේ ලොකු හාමුදුරුවෝ වෙනුවෙන් කළු කොඩි අතට අරගෙන පාරට බැහැපු නියම බෞද්ධ ලෙයින් ජාතක වූ සැ...